Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සභාවේ මුල්පුටුව හිස්

ක්‍රීඩා සභාවේ මුල්පුටුව හිස්

editorial - 2023 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අද (06) වැඩ බාර ගැනීමත් සමග මෙතෙක් ඔහු දැරූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වී තිබේ.

රණතුංග මහතා ඇතුළු සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් සභාවේ වත්මන් නිලධාරී මණ්ඩලය වැඩ බාර ගත්තේ පසුගිය වසරේ (2022) අගෝස්තු 10 වැනිදාය. ක්‍රීඩා ප්‍රතිපත්තීන් සකස් කරමින් ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබාදීම එම සභාවේ ප්‍රමුඛතම කාර්යයි. අර්ජුන රණතුංග මහතාට පෙර මෙම ධුරය දැරුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතාය. 


අදහස් (0)

ක්‍රීඩා සභාවේ මුල්පුටුව හිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.