Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
-----------------------
ෂේන් සෙනෙවිරත්න
-----------------------
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනශ්‍රී ලංකා - බංගලාදේශ ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලයේ 60 දෙනකු අද (23) පෙරවරුවේ පි .සි .ආර් . පරීක්ෂණවලට භාජනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ක්‍රීඩාංගණයේ තණතීරු ඇදීම සඳහා කැඳවන ලද සේවයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩාපිටිය භාර කළමනාකරු ජානක පතිරණ මහතාගෙන් ලංකාදීපය කළ විමසීමකදීඒ මහතා පවසා සිටියේ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලයේ සේවයේ යුතු 60 දෙනාම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වන තුරු ක්‍රීඩා පිටියේ ජෛව බුබුලක් ලෙසරැඳී සිටින බවයි.
ඉරිදා (25) දිනයේ දී ඔවුන් නැවතත් ඔවුන් පී.සී. ආර් . පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පතිරණ මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.