Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියක්

කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියක්

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව තුල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාන්තා විස්සයි20 ආරාධිත ක්‍රිකට් තරඟාවලියක් මේ වසර තුළ පැවැත්වීමට පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

මෙම තරගාවලිය සඳහා පළමු කොටසේ ක්‍රීඩා සමාජ 6 ක් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජ 5 ක් තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන්නේය. තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

- 2079

 


අදහස් (0)

කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.