Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා බේස්බෝල් ජාතික සංචිත තෝරයි

කාන්තා බේස්බෝල් ජාතික සංචිත තෝරයි

editorial - 2022 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලීන් සඳහා සහභාගිකරවීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට කාන්තා බේස්බෝල් ජාතික සංචිතයක් පිහිටුවීමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය පියවර ගෙන තිබේ.

දියගම මහින්ද රාජපක්ෂ බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් වැඩමුළුවකින් මෙම 30 දෙනකුගෙන් සමන්විත සංචිතය තෝරාගෙන ඇති අතර එම වැඩමුළුව සඳහා ක්‍රීඩා සමාජ 5 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 60 දෙනෙක් සහභාගි වූහ.


කාන්තා බේස්බෝල් ජාතික සංචිතය


ශෂිකා ලක්මාලි, ලතිකා ප්‍රසාදිනි, ඉන්දිකා ලියනගේ, දිමිත්‍රි නිලුෂිකා, නිමල්කා ජයකොඩි, හංසි පබසර, සෙව්වන්දි වික්‍රමරත්න, රදීෂානි රාමනායක, චමෝදි ජයෂංකි, නෙත්මි නවෝද්‍යා, සුබාෂිණී පෙරේරා, ප්‍රමෝද්‍යා ගිම්හානි, නුවන්තිකා සමන්මලී, නිමන්තිකා තිලකරත්න, ලසන්ති කුමාරි, සජීවනී විමලරත්න, හංසිකා ද සිල්වා, නිලූකා ප්‍රියදර්ෂනී, හර්ෂනී ප්‍රදීප්ෂි, ආලෝකා දිසානායක, සිතාරා දේෂානි, නවංජලී බස්නායක, චාරුනී ත්‍රිලක්ෂි, රසාංජලී මේනකා, දිමල්ෂි දයානන්ද, අනුත්තරා සේනාරත්න, දර්ෂනී වික්‍රමනායක, නදීෂා දංගල්ල, චේතනා පීරිස් සහ එම්. මේනගාදේවි

-036

 


අදහස් (0)

කාන්තා බේස්බෝල් ජාතික සංචිත තෝරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.