Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හශාන් තිලකරත්නගේ දක්ෂ පන්දු යැවීම (31/5) හමුවේ කෑගලූ විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර කෑගල්ලේදී පැවැති වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කෑගලූ විද්‍යාලය සමත්විය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 123
(උදේශ් මධුරංග 36, අවිශ්ක ගිම්හාන 22, නිලංක රුක්ෂිත 21, හශාන් තිලකරත්න 31/5, තාරක සෝමතිලක 18/4)
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම - සියලූදෙනා දැවී 127
(බිම්ශේන්ද්‍ර රණවීර 43, ළහිරු පෙරේරා 16, උමේෂ් කසුන් 23/3, දිල්ෂාන් කාංචන 50/3, රවීන් යසස් 6/2)
දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 87
(අවිෂ්ක ගිම්හාන නොදැවී 58, දිල්ෂාන් කාංචන නොදැවී 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.