Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා ඇමති දයාසිරි

කී‍්‍රඩා ඇමති දයාසිරි

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාසිරි ජයසේකර මහතා අද (4 වැනිදා) ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ කී‍්‍රඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මේ වන විට 46 වැනි වියේ පසුවන ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර මහතා පඩුවස්නුවර මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය ලබූ අතර නීතිවේදී උපාධිය ලබා ඇත.

ඉකුත් 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණ අපේක්ෂකයන් අතරින් දෙවැනි වැඩිම ඡුන්ද සංඛ්‍යාව ලබා ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.


- 036


අදහස් (0)

කී‍්‍රඩා ඇමති දයාසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.