Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල කොරෝනා වයිරසය ආසාදිත වූවන් හමුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.
මූල්‍ය අංශයේ සේවයේ නියුතු පිරිසකට සහ තවත් කිහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් අඟහරුවාදා (10 වැනිදා) රාත්‍රී 11 පමණ සිට ක්‍රිකට් ආයතනය වසා දැමීමට පියවර ගෙන තිබේ.
ක්‍රිකට් ආයතනය වසා දැමූවද හෙට (12 වැනිදා) ආරම්භවන ආරාධිත විස්සයි20 තරගාවලියට ඉන් බලපෑමක් ඇති නොවන බව දැනගන්නට ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.