Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය අද (12 වැනිදා) ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කොළඹ ආනන්ද විද්‍යාල පිල කිත්ම විතානපතිරණ විසින් මෙහෙයවනු ලබන අතර, මහනුවර විද්‍යාර්ථ විද්‍යාල පිල ෂෙවාන් කණිසස් විසින් මෙහෙයවනු ලබයි.
කොළඹ ආනන්ද විද්‍යාලයීය සංචිතය:
කිත්ම විතානපතිරණ (නායක), නෙතුල එදිරිමාන්න, අකේන් පෙරේරා, දනිඳු සෙල්ලපෙරුම, ඔවින් පෙරේරා, ශාරද ජයරත්න, ලිත්ම පෙරේරා, දසිත් බටුගහගේ, දනිරු රණසිංහ, රශාන් දිලක්ෂ, සිහත් සමරවික්‍රම, මනුජ සමරවීර, බිනර ඉඳුවර, ලසිත් බස්නායක, තිනුර සනුදිත, රන්හිරු වික්‍රමසිංහ, උවින් අරනායක සහ අකිඳු සන්දීර
සමන් හෙට්ටිආරච්චි (ක්‍රිකට් භාර ආචාර්ය), ජනුදික ශ්‍රියාපාල (ප්‍රධාන පුහුණුකරු), සංජය දේවපුර (සහාය පුහුණුකරු), හසල සංකල්ප (භෞත චිකිත්සක)
මහනුවර විද්‍යාර්ථ විද්‍යාල සංචිතය:
ෂෙවාන් කණිෂස් (නායක), කවිඳු හෙට්ටිආරච්චි, යස්මිත දිසානායක, අනුහස් රණවීර, ඕෂධ ජයරත්න, ඉෂාන් දොඩංගොල්ල, චෙනුල් ජයවික්‍රම, දුමිෂ්ක දිසානායක, කාවින්ද ජයවර්ධන, මනුත් මින්දිය, නවීන් රත්නායක, ඔෂාන් සිල්වා, පමුදිත සමරකෝන්, පේෂල සෙනෙවිරත්න, සචින්ත මුණුගොඩ, සඳුල හේරත්, තනූෂ අඟුණවල සහ විසල් විද්‍යාරත්න.
සංජීව ඒකනායක (ක්‍රිකට් භාර ආචාර්ය), චම්පික සිරිවර්ධන (ප්‍රධාන පුහුණුකරු), කවිෂ්ක හපුගොඩ (සහාය පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.