Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ රාජකීය - ශාන්ත බෙනඩික්ට් අර්ධ අවසන් පූර්ව තරගය බම්බලපිටියේදී
17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්

කොළඹ රාජකීය - ශාන්ත බෙනඩික්ට් අර්ධ අවසන් පූර්ව තරගය බම්බලපිටියේදී

editorial - 2024 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (12) බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වේ. 

දිනාත් සෙනිල කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිල මෙහෙයවන අතර,  රෙහාන් පීරිස් කොළඹ රාජකීය විද්‍යාල පිලට නායකත්වය දෙයි. 

 

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය සංචිතය: 
දිනාත් සෙනිල (නායක), විහඟ රත්නායක (උප නායක), ටෙහාන් බිටර්, නිර්වාන් ජයතිලක, මාණික්‍ය දේශප්‍රිය, ට්‍රිෂේන් සිල්වා, ස්ටැන්ලි ප්‍රනාන්දු, දුමීන් ලියනාරච්චි, බුද්ධිම තරුපති, අකේන් පෙරේරා, මිහිල ජයවීර, ලිතික ජයසුන්දර, රුවින්ද දිදුලක, චානුක ප්‍රභාත්, විදුල් වීරසිංහ, තරුෂ පෙරේරා, කවිඳු ජයසිරි, හරිහර සුදාන් සහ ඩැනියෙල් එදිරිසිංහ
පියුමාල් සෙනෙවිරත්න සහෝදරතුමා (ක්‍රිකට් භාර ආචාර්ය), මධුෂාන් කුලරත්න (පුහුණුකරු), අසේල ජයසිංහ (සහාය පුහුණුකරු)
 

 


කොළඹ රාජකීය විද්‍යාලයීය සංචිතය: 
රෙහාන් පීරිස් (නායක), යසිඳු දිසානායක, තෙවිඳු වේවැල්වල, රයන් සුගතදාස, තරුල් අම්පෙමොහොට්ටි, ෂේන් අබේරත්න, හිරුන් ලියනාරච්චි, ඔෂාන් සුලක්ෂණ, සෙහඳු සූරියආරච්චි, තරුල් මින්තුල, උෂිත ඉලෙප්පෙරුම, දිනෙත් වේරගොඩ, සහස් විජේවර්ධන, සංකේත් සමරසිංහ, තිනුක් චන්දුල්,  නදිඳු නන්දිත , තරිඳු ජයසේකර සහ නවීඩ් අස්මි.
සරත් දීගල (කණ්ඩායම් භාර ආචාර්ය), රශාන් පීරිස් (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු)


අදහස් (0)

කොළඹ රාජකීය - ශාන්ත බෙනඩික්ට් අර්ධ අවසන් පූර්ව තරගය බම්බලපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.