Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝල්ට්ස් ක්‍රීඩාංගණයට තවත් කෝටි 2 ක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයට තවත් කෝටි 2 ක්

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව ක්‍රීඩාගාරයක් සහ ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම සඳහා කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලබාදුන් රුපියල් මිලියන 40 ට අමතරව තවත් රුපියල් මිලියන 20ක දීමනාවක් ලබාදීමට විධායක කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබදව ඉදිකෙරුණු නව ක්‍රීඩාගාරයේ සහ ක්‍රීඩා මණ්ඩපයේ වැඩ කටයුතු මේ වනවිටත් අවසන් වෙමින් පවතී.

 - 2079

 


අදහස් (0)

කෝල්ට්ස් ක්‍රීඩාංගණයට තවත් කෝටි 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.