Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව ඊයේ (25 වැනිදා) පැවැති තරගයේදී නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්විම හේතුවෙන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිට දඩ පනවා ඇත.
මෙවර තරග වාරයේ දී බැංගලෝර් කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් කෝලිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බව අයි.පී.එල් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කර ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 31කට ඉහළ අගයකි.
චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව මුම්බායිහිදී පැවැති එම තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 69 කින් පරාජයට පත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.