Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා මෙන්ම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ග්ලෙන් මැක්ස්වෙල්ට කළ පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (5) තහවුරු වී තිබේ.
බීග් බෑෂ් ලීග් තරගාවලියට කී‍්‍රඩා කරන මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම මේ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහුට කොරෝන වයිරසය අසාදනය වී ඇති බව තහවුරු කරයි.
මැක්ස්වෙල්ට ක්ෂණික ප‍්‍රතිදේහ පරික්ෂණයක් කර ඇති අතර එහිදී වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. පසුව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි ප‍්‍රතිඵල ලැබෙන තුරු හුදෙකලා වී සිටී.
පීසීආර් පරීක්ෂණයේ ප‍්‍රතිඵල දැනගත් පසුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවත් මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
- 8535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.