Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගොල්ෆ් තරගාවලිය 17 - 18
ගුවන් හමුදාපති කුසලාන

ගොල්ෆ් තරගාවලිය 17 - 18

editorial - 2025 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගයාන් අමරසේකර)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 12 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදාපති කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලිය ජනවාරී 17 - 18 දෙදින ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. ඒ සදහා දෙස් විදෙස් ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 දෙනෙකු පමණ සහභාගි වෙති. 

ඊට එක්ව සිටින ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට ඊගල්ස් කුසලාන ප්‍රදානය කෙරේ.

මෙහි ජයසංකේත ප්‍රදානෝත්සවය ජනවාරි 18 වැනිදා රාත්‍රීයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනය තරගාවලියට අනුග්‍රාහය දක්වයි.

 

ගුවන් හමුදාපති කුසලාන තරගාවලියට අනුග්‍රාහය දක්වන ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනය වෙනුවෙන් එහි නියෝජිත නවීන් පීරිස් මහතා ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතාට කුසලාන ප්‍රදානය කළ අයුරු. 


අදහස් (0)

ගොල්ෆ් තරගාවලිය 17 - 18

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.