Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝල් ටයිටන්ස් පෙරමුණේ

ගෝල් ටයිටන්ස් පෙරමුණේ

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලියේ තරග 5 ක් නිමාවේදී සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටියහ. මෙම තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර මිළඟ තරග කිහිපය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙනු ඇත.

- 213


අදහස් (0)

ගෝල් ටයිටන්ස් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.