Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලූම්බිණි විදුහල කඩුලූ 5 කින් පරාජය කිරීමට කෝට්ටේ ජනාධිපති විදුහල සමත් විය.
ලූම්බිණි විදුහල - පළමු ඉනිම 194
(තරුෂාන් ඉද්දමල්ගොඩ 47, ජනිත් ඩයස් 36, චාමර නිශාන්ත 27, තනුක දාබරේ 17, මොහොමඞ් හලාන් 62/4, චන්දීප විමලවීර 31/3, පසන් තේනුවර 27/2)
ජනාධිපති විදුහල - පළමු ඉනිම 264
(මල්ෂාන් ජයවර්ධන නොදැවී 74, මොහොමඞ් හලාන් 25, ඩබ්ලිව්. මධුසංඛ 29/3, තනුක දාබරේ 32/2, ජේ. ඩයස් 56/2)
ලූම්බිණි විදුහල - දෙවැනි ඉනිම 190
(තනුක දාබරේ 78, මොහොමඞ් අක්රම් නොදැවී 45, චාමර නිශාන්ත 18, ජනිත් ඩයස් 17, මොහොමඞ් හලාන් 73/5, පසන් තේනුවර 32/3, චන්දීප ජයවීර 51/2)
ජනාධිපති විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 5 ට 121
(විරාජ් හෙට්ටිආරච්චි 53, වසික බොතේජු නොදැවී 22, කනිෂ්ක පෙරේරා 15, චාමර නිශාන්ත 38/2, තනුක දාබරේ 50/2)-
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.