Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිවු සක (ෆෝ වීල්) අභියෝග මෝටර් රථ තරගාවලියේ කාල ගනණයේ සිදුව ඇති වෙනසක් අනුව ‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි තරගයේ ජය චමින්ද දරිජු (රියැදුරු) සහ දිමුතු ප‍්‍රනාන්දු (සහයක රියැදුරු) ට හිමිවී තිබේ.
ඒ අනුව එම තරගය ජයගෙන සිටි ඕස්ටේ‍්‍රලියානු ජාතික රසල් බි‍්‍රන්ස්මීඞ් (රියැදුරු) සහ වෝනර් ඕර්ලෝෆ් (සහයක රියැදුරු) එහි දෙවැනි ස්ථානයට පත්වී සිටිති.
සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු තරගයේ තෙවැනි ස්ථානය දමිත් නිස්සංක (රියැදුරු) සහ චරිත් මධුසංක (සහයක රියැදුරු) ට හිමිවී තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.