Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඔටර්ස් කී‍්‍රඩා සමාජයේ සාමාජික ඩබ්.ඒ. ජයන්ත ජයලාල් බෝගම්බර පිටියේ පැවති සමස්ත ලංකා ප‍්‍රවීනයන්ගේ මලලකී‍්‍රඩා තරගාවලියේදී වයස 50 න් ඉහළ පිරිමි කාණ්ඩයේ හෙල්ල විසිකිරීමෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ඔහු විසින් හෙල්ල විසිකරන ලද දුර මීටර 45.61 කි.
ජයලාල් විසින් ඔහුගේම මීටර 43.74 ක්වූ පැරණි වාර්තාව බිඳ දමන ලදි. මම තරගාවලියේදී 50 න් ඉහළ වයස් කාණ්ඩයේ තුන්පිම්ම ඉසව්වේද රන්පදක්කම දිනාගත්තේ මීටර 10.73 ක් දුර පනිමිනි.
දුරපැනීමේ ඉසව්වෙන්ද දස්කම් දක්වන ඔහු අද මලලකී‍්‍රඩා පිටියේ ඉසව් ශූරයෙකු ලෙස දස්කම් දැක්වුවත් ඔහු කායවර්ධන කී‍්‍රඩකයෙකු ලෙස දස්කම් දක්වමින් සිටියදී පසුව මලල කී‍්‍රඩාව තෝරා ගත්තේය.
අනුග‍්‍රාහකයෙකු නොමැතිවීමෙන් ඔහුට වසර 2013 බ‍්‍රසිලයේ පැවති ප‍්‍රවීනයන්ගේ ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගීවීමට ජයලාල්ට නොහැකිවිය. එහෙත් මෙම වසරේ ජපානයේදී පැවැත්වෙන ප‍්‍රවීණයන්ගෙ මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියට සහභාගීවීමට ඔහු අපේක්ෂා කරයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.