Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙහාන් - නෙත්ම ආනන්ද විදුහල දිනවති

ටෙහාන් - නෙත්ම ආනන්ද විදුහල දිනවති

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ආනන්ද විදුහලේ සවිඳු හේෂාන් ලකුණු 26 කට කඩුලු 5 ක්ද, නෙත්ම සමරවීර ලකුණු 26 කඩුලු 3 ක්ද දවාගනිමින් ධර්මපාල විදුහල් ඉනිම සුණුවිසුනු කර දැමූහ.


ධර්මපාල විදුහල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 62
(ටෙහාන් පෙරේරා 26/5, නෙත්ම සමරවීර 26/3, ඉසුරු අයේෂ් 01/2)

ආනන්ද විදුහල - ඕවර 10.3 කදී කඩුල්ලක් දැවී 63
(නුෂාල් ධර්මරත්න නොදැවී 27, ලක්ෂිත කුලරත්න 23)


-036

 


අදහස් (0)

ටෙහාන් - නෙත්ම ආනන්ද විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.