Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති ඩයලොග් ශූරයන්ගේ ලීග් කුසලාන පාපන්දු තරගයකදී තිහාරිය යූත් කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරදවා ගෝල 1-0 ක ජයක් ලබාගත්තේය. නයිජීරියානු ජාතික චචේනා තරගයේ 63 වැනි විනාඩියේදී එකම ගෝලය ලබාගත්තේය.
කළුතර කී‍්‍රඩාංගණ කණ්ඩායම සහ සුපර් සන් කණ්ඩායම අතර සුගතදාස කී‍්‍රඩාංගණයේදී සෙනසුරාදා පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
තරගයේ 53 වැනි විනාඩියේදී සුපර් සන් පිල වෙනුවෙන් ග‍්‍රැහැම් එබනයිසර් ගෝලයක් ලබාගත් අතර තරගයේ අවසන් විනාඩි කිහිපයේදී එල්. ඊ. පිලිප් තරගය සමකළ ගෝලය ලබාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.