Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තිලක්ෂ සුමනසිරිගේ දක්ෂ පිරිහරඹය හේතුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර ගල්කිස්සේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල සමත්විය.
ධර්මපාල විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 156
(තරිඳු මදුවන්ත 33, විමුක්ති රදැල්ල 27, බිමන්ත ලක්පි‍්‍රය 22, රවිඳු තිලකරත්න 33/4, සහන් විජේසිංහ 17/2)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 281
(තිලක්ෂ සුමනසිරි 151, දුලාංජ සිල්වා 68, සචිත ජයතිලක 42, කසුන් ජයලත් 52/2)
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 121
(හිමාෂ ලියනගේ 72, මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 22/3, සහන් විජේසිංහ 9/2, රවිඳු තිලකරත්න 27/2, තරිඳු රත්නායක 29/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.