Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේනුකගේ ක්‍රීඩා ඇමැති ධුරය දින 30 කට සීමාවෙයි

තේනුකගේ ක්‍රීඩා ඇමැති ධුරය දින 30 කට සීමාවෙයි

editorial - 2022 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (9) ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වන බැවින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැතිධුරයෙන්‍ නික්ම ගිය තේනුක විදානගමගේ මහතාගේ සේවා කාලය දින 30කට පමණක් සීමා විය.

අප්‍රේල් 1 වැනිදා ක්‍රීඩා ඇමැති ධුරයෙන් නාමල් රාජපක්ෂ මහතා ඉවත්ව යාමෙන් පසුව එතෙක් ග්‍රාමීය හා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි තේනුක විදනාගමගේ මහතා ක්‍රීඩා ඇමැති ධුරයේ වැඩ බාර ගත්තේ පසුගිය අප්‍රේල් 18 වැනිදාය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ 16 වැනි ක්‍රීඩා ඇමැතිවරයා ලෙසය.


අදහස් (0)

තේනුකගේ ක්‍රීඩා ඇමැති ධුරය දින 30 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.