Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අප‍්‍රිකාව ලකුණු 63 කින් ජයගනී

දකුණු අප‍්‍රිකාව ලකුණු 63 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සත්කාරක සිම්බාබ්වේ පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර හරාරේහිදී පැවැති තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 63 ක ජයක් ලැබීය.

සිම්බාබ්වේ පිල මෙම තරගාවලියේ සිවුවැනි තරගයේදී වසර 31 කට පසුව  ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීම කැපී පෙනුණි.

මෙහිදී දකුණු අප‍්‍රිකානු ප‍්‍රවේගකාරි පිතිකරු ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 140 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 121 ක් රැස්කරමින් තරගයේ විරයා ලෙස සම්මාන ලැබීය.

දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 271
(ෆෆ් ඩූ ප්ලීසිස් 121, රිලී රොසොව් 36, ජේ. පී. ඩුමිනි 51, නෙවිලි මඞ්ෂිවා 53/2)

සිම්බාබ්වේ පිල  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 208
(සිකන්දර් රාෂා 29, හැමින්ටන් මැසකඞ්ෂා 26, බ්‍රෙන්ඩන් ටේලර් 79, ජේ. පී. ඩුමිනි 35/3)

048


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව ලකුණු 63 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.