Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහලේ ද්විත්ව ශත සංවත්සර (200) සැමරුම් සය සාමාජික ලෙදර් පන්දු ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා (7) පෙරවරු 8.00 සිට විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
තරගාවලිය සඳහා සත්කාරක ජයවර්ධනපුර විදුහල වෙතින් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල, රාජගිරිය ජනාධිපති විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල ආරාධනා ලබා සිටී.
1822 දී ක්‍රිස්තියානි පාසලක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුණු මෙම විදුහල පසුව ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල බවට පත්විය. වසර 2021 ජනවාරි 7 වැනිදා සිට එහි නාමය සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල බවට පත්ව තිබේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.