Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිටකොන්දේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී පිටියට පිවිසියේ නැත. එබැවින් පාකිස්තානු ඉනිමේදී තාවකාලික නායකයා වශයෙන් ධනංජය ද සිල්වා කටයුතු කළේය.
දිමුත් මේ වන විට වෛද්‍ය නිරීක්ෂණ මත විවේක ගන්වා තිබෙන අතර දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට නොපැමිණෙන බවට නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබිණ. කෙසේ වෙතත් අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ දිමුත් පන්දුවට පහර නොදෙන්නේ නම් වෙනත් පිතිකරුවකු ඉනිම ආරම්භ කිරීම සඳහා යොදවන බවයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.