Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුන්නෙන් විදී‍මේ ශූරතා ද්විත්වයම ගුවන් හමුදාවට
ආරක්ෂක සේවා දුන්නෙන් විදීම

දුන්නෙන් විදී‍මේ ශූරතා ද්විත්වයම ගුවන් හමුදාවට

editorial - 2024 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරක්ෂක සේවා සභාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ දුන්නෙන් විදීමේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට ගුවන් හමුදාව සමත් විය. 

රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් ගුවන් හමුදා ක්‍රීඩකයන් පිරිමි ශූරතාවට හිමිකමී කී අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් කාන්තා ශූරතාව හිමිකම් කීවේ රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි. 

කටුනායක ගුවන් හමුදා කඳවුරු දුන්නෙන් විදීමේ පරිශයේදී පැවැති මෙම තරගාවලියේ ත්‍යග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා සේවා සැපයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් දීපාල් මුණසිංහ මහතා සහභාගි විය. 

-036


අදහස් (0)

දුන්නෙන් විදී‍මේ ශූරතා ද්විත්වයම ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.