Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
එහිදී දේවපතිරාජ විදුහලේ පවන් සංදේශ් ලකුණු 21 කට කඩුලු 4 ක්ද, ලුම්බිණි විදුහලේ සසංක නෙත්මින ලකුණු 36 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලුම්බිණි විදුහල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 111
(තිරංජය රසාංජන 32, පවන් සංදේශ් 21/4, සසංක නිර්මාල් 14/2, සුදීර වීරරත්න 14/2)
දේවපතිරාජ විදුහල - ඕවර 33.1 කදී කඩුලු 8 ක් දැවී 115
(පවන් සන්දේශ් 28, ජීවක ශෂේන් 28, සසංක නෙත්මින 36/4, තසික නිර්මාල් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.