Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැති ධර්මරාජ - කිංග්ස්වුඩ් 116 වැනි මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය.
මුල් ඉනිමේදී ලකුණු 18 ක අවාසියකට මුහුණ දුන් නමුත් දෙවැනි ඉනිමේදී කඩුලු 7 කට ලකුණු 213 ක් ලබාගත් ධර්මරාජ ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් පිලට හොඳ අභියෝගයක් කළහ.
තරගයේ අවසන් දිනයේදී ලකුණු 196 ක ඉලක්කයක් කරා යමින් සිටි කිංග්ස්වුඩ් විදුහලේ කඩුලු 9 ක් ලකුණු 153 කට බිඳ වැටුණ නමුත් අනිවාර්ය පන්දු ඕවර සංඛ්‍යාව අවසන් වීම හේතුවෙන් ධර්මරාජයට ජයගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
ධර්මරාජ - පළමු ඉනිම 114 යි
කිංග්ස්වුඩ් - පළමු ඉනිම 132 යි
ධර්මරාජ - දෙවැනි ඉනිම කඩුලු 7 ට 213 යි
(පුබුදුපෙරේරා 12, ඔනජිත්ද සිල්වා 28, නිසලඅබේරත්න 72, මලීෂ රාජකරුණා 16, තිසරු වන්නිනායක 31, අමේශ් රූපසිංහ 69/4)
(කිංස්වුඩ් - දෙවැනි ඉනිම කඩුලු 9ට 153 යි
(ආදිල් ෂෙරිෆ් 36, කවිජ ගමගේ 66, භරණ රත්නායක 18, අබ්දුල් හකාම් 18, පළිදු පෙරේරා 56/5, නාලකඅබේරත්න 27/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.