Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 13 න් පහළ කි‍්‍රකට් තරග දෙකකදී පළමු ඉනිමේ ජයග‍්‍රහණ අත්කරගැනීමට කැලණිය ශ‍්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූහ.
කැලණිය ශ‍්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විද්‍යාලයීය ‘ඒ’ පිල සහ එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය මහ විද්‍යාලය අතර පැවැති ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විද්‍යාලයීය ‘ඒ’ පිල පළමු ඉනිමේ ජයක් ලැබීය. එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලයේ කේෂක සසංක ලකුණු 18 කට කඩුලූ හතක් ලබා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.
ශ‍්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විද්‍යාලයීය ‘ඒ’ පිල පළමු ඉනිම 102
(දමිදු සෙෂාන් 45, හසිදු පියුමාල් 19, කේෂක සසංක 18/7, උදාර ජනාධර 22/2)
එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම 94
(කනිෂ්ක කීර්ති 24, කේෂක සසංක 11, කවිෂ්ක අසංක 16, උදාර ජනාධර 15, අතික නිලූමින්ද 15/5, සුපුන් මලිදු 21/4)
යක්කල අනුර මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව පැවැති වයස 13 න් පහළ III වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කැලණිය ශ‍්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විද්‍යාලයීය ‘බී’ පිල පළමු ඉනිම ජය ගත්තේය. බිම්සර යසස්වි ලකුණු 18 කට කඩුලූ හයක් ලබා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.
ශ‍්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විද්‍යාලයීය ‘බී’ පිල පළමු ඉනිම 97
(රුසිරු රන්දුනු 39, විස්මිත ගිම්හාන් 29, බිම්සර යසස්වි 18/6, ඩිල්ෂාන් රාමනායක 21/2)
අනුර මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම 89
(එරන්ද පෙරේරා 24, අයි. ගුණසේකර 13, රුසිරු රන්දුනු 23/2, විස්මිත ගිම්හාන් 12/2, යසිත හිරුෂාන් 12/2, නදිව් වීරද 10/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.