Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චැම්පියන්ස් ලීග් වි:20 කි‍්‍රකට් තරගාවලියේ සිව්වැනි සුදුසුකම් තේරීමේ තරගය ලෙස ෆයිසිලාබාද් වුල්ව්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (18 වැනිදා) මොහාලි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලූ 7 කින් ජයග‍්‍රහණය කළේය.
ශිකර් ධවාන් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.
ෆයිසිලාබාද් වුල්ව්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 127
(අමාර් මොහොමඞ් 31, මිස්බා උල් හක් නොදැවී 56)
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 17.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 131
(පාතිව් පටෙල් 23, ශිකර් ධවාන් 59, ජීන් පෝල් ඩුමිනි නොදැවී 20, ඉම්රාන් කලිඞ් 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.