Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොළඹ නලන්දා විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී මහානාම විදුහලේ දිලීෂ තුඩුවගේ (53) සහ පවන්ත වීරසිංහ (60) ද, නාලන්දා විදුහලේ මහිම වීරකෝන් (නොදැවී 82) ද අර්ධ ශතක ලබගත්හ.
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 75.3 කදී සියලු දෙනා දැවී 175
(දිලීෂ තුඩුවගේ 53, සවිඳු කවින්ද 23, පවන් රත්නායක 22, අචින්ත සුපුන් 21, ජිතීෂ් වාසල 45/4, දිනෙත් සමරවීර 34/3, චමෝද්‍ය රාජපක්ෂ 30/2)
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලු දෙනා දැවී 194
(මහිම වීරකෝන් නොදැවී 82, මෝක්ෂ සංකල්ප 33, අවිෂ්ක පෙරේරා 23, නිසල් ආකාෂ් 37/3 දෙවිඳු කැකිරිදෙනිය 48/3, අචින්ත සුපුන් 57/3)
මහානාම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී 184
(පවන්ත වීරසිංහ 60, පුල්ශාන් රෝහණ 37, විනුක සුබසිංහ නොදැවී 23, ප්‍රවීන් ද සිල්වා 51/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.