Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ බණ්ඩාරවත්ත පරාක්රම මහ විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා විදුහල අතර දිවුලපිටිය මහජන ක්රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ වනුජ ධනංජිත් ලකුණු 51 කට කඩුලු 8 ක්ද, තරුෂ විෂ්වජිත් 18 කට කඩුලු 7 ක්ද දවාගත්හ.
පරාක්රම මහ විදුහල් පළමු ඉනිම - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 38
(වනුජ ධනංජිත් 08/4, තරුෂ විෂ්වජිත් 11/4)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 17.2 කදී කඩුලු 4 ක් දැවී 125
(මනීෂ නිම්සර නොදැවී 34, මනෝජ් අතුල 29, තතුස්ක ඉන්දීප 24)
පරාක්රම මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 88
(හිමජ දුලාජ් 36, වනුජ ධනංජිත් 43/4, තරුෂ විෂ්වජිත් 07/3)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 0.2 කදී කිසිවකු නොදැවී 02
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.