Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාවට 36-8 ක ජයක්

නාවික හමුදාවට 36-8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ I වැනි කොටසේ ‘ඩයලොග් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැති තවත් තරගයකින් ගුවන් හමුදාව පරදවා ලකුණු 36-8 ක ජයක් ලබා ගැනීමට නාවික හමුදා ක‍්‍රීඩකයෝ සමත්වුහ.


ජයග‍්‍රාහී නාවික හමුදා පිල ගෝල හතරක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් ම`ගින් ලකුණු ලැබීය.


- 090
    

 


අදහස් (0)

නාවික හමුදාවට 36-8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.