Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ තරග සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩයම, හෙට (6 වැනිදා) සිට 9 වැනිදා දක්වා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව කැන්ටබරි ප්‍රාන්තයේ ශාන්ත ලෝරන්ස්හි ස්පිට්ෆයර් ක්‍රීඩාංගණයේදී පළමු සිවුදින තරගයට ක්‍රීඩා කරනු ඇත.
මෙම තරගයට පෙර ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩයම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පුහුණු සැසි දෙකකට සහභාගී වූ අතර අද (5 වැනිදා) දිනයේදී කෙන්ට් ප්‍රාන්ත ක්‍රීඩාගංණයේදී පුහුණුවීම්වල නිරත වීමට නියමිතය.
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායක නිපුන් ධනංජය, සිව්දින තරගවලදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩයම මෙහෙයවනු ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අෂේන් බණ්ඩාර සහ ධනංජය ලක්ෂාන්ද මෙම නැඟී එන කණ්ඩයමට ඇතුළත්ව සිටිති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.