Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු පෙළ තරග (සිව්දින) 3 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා ලබන මස එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම මැයි මස 1 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන අතර මැයි 29 වැනිදා සංචාරය අවසන් කරනු ලැබේ.
තරගාවලියේ තරග සියල්ලම ප්‍රාන්ත කණ්ඩායම් වලට එරෙහිව පැවැත්වේ. පළමු පෙළ තරග කෙන්ට්, හැම්ප්ෂයර් සහ සරේ හිදී පැවැත්වෙන අතර විස්සයි20 තරග සරේ, සමර්සෙට් සහ ග්ලොස්ටෂයර් හිදී පැවැත්වේ.
පළමු පෙළ තරග කාලසටහන
මැයි 6 සිට 9 දක්වා - පළමු සිව්දින තරගය, කෙන්ට්හිදී
මැයි 13 සිට 16 දක්වා - දෙවැනි සිව්දින තරගය, හැම්ප්ෂයර්හිදී
මැයි 20 සිට 23 දක්වා - තෙවැනි සිව්දින තරගය, සරේහිදී
විස්සයි-20 තරග කාලසටහන
මැයි 25 - පළමු විස්සයි20 තරගය, සරේහිදී
මැයි 27 - දෙවැනි විස්සයි20 තරගය, සමර්සෙට්හිදී
මැයි 29 - තෙවැනි විස්සයි20 තරගය, ග්ලොස්ටෂයර්හිදී
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.