Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රධාන පෙළේ පාපැදි තරග 5 ක්

ප්‍රධාන පෙළේ පාපැදි තරග 5 ක්

editorial - 2021 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රධාන පෙළේ පාපැදි තරග පහක් පැවැත්වීම කෙරෙහි පාපැදි සම්මේලනය අවධානය යොමු කර තිබේ.  වසර ගණනාවකට පසුව ‘ලංකා සවාරිය’ නැවත පණ ගැන්වීමට දරන උත්සාහය ඒ අතර කැපී පෙනේ.

ඒ හැරෙන්නට ජාතික පාපැදි ශූරතා තරගාවලිය, අන්තර් දිස්ත්‍රික් තරගාවලිය, ගාලු සවාරිය හා කඳු තරණය ද වසරකට සීමා වන සිය පාලන සමය තුළදී පවත්වා අවසන් කිරීමට පාපැදි සම්මේලනයේ නව විධායක සභාව උත්සාහ කරමින් සිටින බව පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා කියයි.

- 223


අදහස් (0)

ප්‍රධාන පෙළේ පාපැදි තරග 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.