Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ වැඩිම අවධානයක් යොමුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාපන්දු සම්මේලනය ‘මුදා නොගත් කලාප’ ලෙස නොතබන්න‘යි කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු නියෝජිතයන්ට දැනුම් දුන්නේය.
මෙම සංගම් කෙරෙහි හා ඒවායෙහි ක්‍රියාකලාපය පිළිබඳව නිරතුරුවම අවධානය යොමුකරමින් ඒ පිළිබඳව සෘජු අධීක්ෂණ කටයුතු කළ යුතු බවත් කෝප් කමිටු සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් හමුවේ පසුගියදා අවධාරණය කළේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.