Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලංකා පාසල් වොලිබෝල් සැණකෙළිය මෙම මස 28, 29 සහ 30 යන දිනයන්හිදී යක්කල, චන්ද්‍රජෝති විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
පාසල් තරග වලින් ජයග‍්‍රහණය කළ වයස අවුරුදු 13 න් පහළ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සැණකෙළියට දිවයිනේ පාසල් 195 ක වයස අවුරුදු 13 න් පහළ සිසු දරුවන් සහභාගි වීමට නියමිත බව පාසල් වොලිබෝල් සංගමයේ සභාපති සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති, ලාල් දිසනායක මහතා පැවසීය.
පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පවත්වනු ලබන මෙම වොලිබෝල් සැණකෙළියෙහි සමාරම්භක උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.