Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් සත් සාමාජික තරග හෙට - අනිද්දා

පාසල් සත් සාමාජික තරග හෙට - අනිද්දා

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළපළමු කොටසේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සහ අනිද්දා (1 සහ 2 දිනවල)නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය .

පළමු කොටසේ පාසල් කණ්ඩායම් 24 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සත් සාමාජික තරගාවලියේදී කොළඹ ඉසිපතන විදුහලද තරග වදී. මෙවර පාසල් වාරයේදී ලීග් ශූරතාව සහ පිළිමළුන් පිටු දැකීමේ ශූරතාව දිනා අපරාජිතව සිටින ඉසිපතන විදුහලේ අපේක්ෂාව සත් සාමාජික ශූරතාවත් ජයගනිමින් ශූරතා ත්‍රිත්වයම දිනාගැනීමයි.

අද පෙරවරු 09.00 ට තරගාවලිය ආරම්භ කරමින් ඉසිපතන විදුහල සහ මොරටු විද්‍යාලය අතර තරඟය පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

පාසල් සත් සාමාජික තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.