Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැතුම්ට කැමරා.එල්.කේ. අනුග්‍රහය

පැතුම්ට කැමරා.එල්.කේ. අනුග්‍රහය

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ කැමරා අලෙවිසැලක් වන කැමරා.එල්කේ ආයතනයේ සන්නාම නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පත්කර තිබේ. කැමරා.එල්.කේ ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයකු සිය සන්නාම නියෝජිතයා ලෙස පත්කරගත් පළමු අවස්ථාව මෙයයි.

ලෙස මෙම වසරේ (2022) ජනවාරි මාසයේ සිට අනුග්‍රාහකයකු ලෙස පැතුම්ට සහාය දැක්වීමට කැමරා.එල්.කේ ආයතනය ඉදිරිපත් වී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පිත්තේ ‘කැමරා.එල්කේ’ ලෙස සටහන් ස්ටිකරයක්ද අලවා තිබිණ.

කැමරා.එල්.කේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ අනූෂ ගුණසිංහ මහතා සහ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා අදාළ ගිවිසුමට අත්සන් කළ අවස්ථාව

 

- 036


අදහස් (0)

පැතුම්ට කැමරා.එල්.කේ. අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.