Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස රුවින් පිරීස් මහතා පත්කර ඇත.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහල කාර්ය සාධන මධ්‍යස්ථානයේ පිතිහරඹ පුහුණුකරු ලෙස රුවින් පිරීස් මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී.
සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා පමණක් මෙම තාවකාලික පත්කිරීම සිදුකර ඇත. මේ මස 16, 18 සහ 21 යන දිනයන්හි පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වෙනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.