Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ පාඨමාලා සඳහා සහභාගි කරවන වොලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු පාඨමාලා පළමු සහ දෙවැනි අදියර සමත් පුහුණුකරුවන් සැප්තැම්බර් 10 දිනට පෙර එම පාඨමාලා වල සහතිකපත් වල පිටපතක්ද සහිතව අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, නො:33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.