Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන වසරේ පෙබරවාරී මස 6 සහ 7 දෙදින දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
උතුරු නැගෙනහිර පළාත් ඇතුඵ දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගිවෙති. ඉන්දියාව සහ මැලේසියාවෙන්ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගාවලියට සහභාගිවීමට නියමිතය.
තරගාවලියට සහභාගිවීම සඳහා අයැදුම්පත් මල්ලිකා සච්චිතානන්ද, තරග ලේකම්, නො: 53, විවේකා නන්ද හිල්, කොළඹ 13 යන ලිපිනයෙන් ලබාගත හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 0718053510 දුරකතන අංක ඇමැතීමෙන්ද ලබාගත හැක.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.