Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල මේ මස 21 සහ 22 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් ඇතුළත් මෙම තරගාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය 22 වැනිදා පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන් මහතා සහභාගිවන අතර බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් ක්‍රීඩා ඇමැති රංජිත් සෝමවංශ යන මහත්වරු සෙසු ආරාධිතයෝ වෙති.
පළමු දින පැවැත්වෙන තරග (21 වැනිදා)
මීටර 10000 (පිරිමි,කාන්තා) මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා), මීටර 110 කඩුලූ පැන දිවීම (පිරිමි), මීටර 400 කඩුලූ පැන දිවීම (පිරිමි, කාන්තා), මීටර 400 කඩුලූ පැන දිවීම (පිරිමි, කාන්තා), මීටර 800 (පිරිමි, කාන්තා), මීටර 200 රිටි පැනීම (පිරිමි, කාන්තා), මිටිය විසි කිරීම (පිරිමි, කාන්තා), හෙල්ල විසි කිරීම (පිරිමි,කාන්තා), තුන්පිම්ම (පිරිමි, කාන්තා), දුර පැනීම (පිරිමි, කාන්තා), උස පැනීම (පිරිමි, කාන්තා)
දෙවැනි දින පැවැත්වෙන තරග (22 වැනිදා)
මීටර 5000 (පිරිමි,කාන්තා), මීටර 100 (පිරිමි,කාන්තා), මීටර 400 (පිරිමි,කාන්තා), මීටර 400×4 සහය දිවීම, මීටර 1500 (පිරිමි,කාන්තා), මීටර 100×4 සහය දිවීම, යගුලිය දැමීම (පිරිමි, කාන්තා), කවපෙත්ත විසිකිරීම (පිරිමි, කාන්තා) සහ වයස 16 න් පහළ බාලක හා බාලිකා සියලූ තරග ඉසව්
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.