Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිව් යංග්ස් පාපන්දු සමාජයට එරෙහිව වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය.
බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඩක්සන් පියුස්ලස් 66 වැනි මිනිත්තුවේදී සහ චිගෝසි 15 වැනි මිනිත්තුවේදී ගෝල ලබාගත් අතර නිව් යංග්ස් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට බී.එස්. නිමෝ වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 14 වැනි මිනිත්තුවේදීය.
එහිදී බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සී.බී. ඔලොහුන්වා සහ නිව් යංග්ස් පාපන්දු සමාජයේ එම්.එම්. ෆර්හාඞ් කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.