Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බී-ලව් කැන්ඩි පෙරමුණ ගනී
අයි.පී.එල්. - 2023

බී-ලව් කැන්ඩි පෙරමුණ ගනී

editorial - 2023 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත්ව සිටියි. තරග 3 ක් ජයගෙන ඇති කැන්ඩි කණ්ඩායම, ලකුණු 6 ක් ලබා රඳවාගෙන සිටින ශුද්ධ ලකුණු වේගය 0.498 කි. 

දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් දෙකද තරග 3 බැගින් ජයගෙන ලකුණු 6 බැගින් ලබා සිටියද, ශුද්ධ ලකුණු වේගයන් අනුව ඔවුහු පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

මූලික වටයේ සෙසු තරග සියල්ල සහ අවසන් වටයේ තරග අද (11 වැනිදා) සිට 20 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

-036

 


අදහස් (0)

බී-ලව් කැන්ඩි පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.