Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බීච් වොලිබෝල් පිල ඉන්දියාවට

බීච් වොලිබෝල් පිල ඉන්දියාවට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායම් අද (16) ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙම තරගාවලිය අනිද්දා (18) සිට 20 වැනිදා දක්වා ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ වෙරළ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

ඉන්දියාව, කසකස්තානය, උස්බකිස්තානය, තජිකිස්තානය, පාකිස්තානය, ඉරානය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ කිරිකිස්තානය යන රටවල් 13 ක් මෙම තරගාවලියට සහභාගිවේ.

තරගාවලිය ජය ගන්නා පළමු කණ්ඩායම් තුන ආසියානු කලාපීය තරගාවලියට සුදුසුකම් ලබයි. එම තරගාවලිය ජය ගන්නා කණ්ඩායම්වලට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව උදාවේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ධම්මික ද සිල්වා මහතා (කාන්තා පුහුණුකරු), ප‍්‍රසන්න උදය කුමාර මහතා (පිරිමි පුහුණුකරු), ජී. එස්. එරන්දික මහතා (සභාපති, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ධනපාල ජයරත්න මහතා (කළමනාකරු) සහ ඞී. එම්. ඞී.ජයරත්න මහතා (සහය කළමනාකරු)

පසුපෙළ වමේ සිට
ගීතිකා ගුණවර්ධන, නිරෝෂා ලක්මිණී, එස්.ඒ.එන්.වික‍්‍රමරත්න, ඞී.ජී.ගුණසිංහ, ප‍්‍රදීප් කුමාර, මලින්ත යාපා, කුමාර ඒකනායක සහ සුජීව චින්තක


- 090

 


අදහස් (0)

බීච් වොලිබෝල් පිල ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.