Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බොක්සිං පුහුණුකරැවන්ට ශාරීරික යෝග්‍යතා පාඨමාලාවක්

බොක්සිං පුහුණුකරැවන්ට ශාරීරික යෝග්‍යතා පාඨමාලාවක්

editorial - 2022 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බොක්සිං පුහුණුකරැවන් සඳහා ශාරීරික යෝග්‍යතා පාඨමාලාවක් ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට ශ්‍රී  ලංකා බොක්සිං පුහුණුකරැවන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

දින 10 ක මෙම පාඨමාලාව සූම් තාක්ෂණය ඔස්සේ මෙහෙයවන්නේ දකුණු ආසියානු ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරවින්ද විජේමාන්න මහතා විසිනි. මෙම පාඨමාලාව අවසන් කරන්නන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතික පත්‍රයයක් ප්‍රදානය කෙරේ. 

සහන ගාස්තු ක්‍රමයක් යටතේ ඒ සඳහා ලියාපදිංචි බොක්ං පුහුණුකරැවන්ට ඉදිරිපත් විය හැකිය.


අදහස් (0)

බොක්සිං පුහුණුකරැවන්ට ශාරීරික යෝග්‍යතා පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.