Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මංතීරු පැන්න අරුණට ලෝක තරග වරම් අහිමි වෙයි
පැරිස් ඔලිම්පික් - 2024

මංතීරු පැන්න අරුණට ලෝක තරග වරම් අහිමි වෙයි

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල්  පතිරගේ  ප්‍රංශයේ  පැරිස් නුවර සිට)

පැරිස්  ඔලිම්පික් උළෙලේ  මීටර්  400 (පිරිමි ) ඉසව්වේ  ඊයේ (6) රාත්‍රීයේදී  පැවැති මීටර්  400 ( පිරිමි ) ඉසව්වේ  අවසන් පූර්ව  වටයේ තරගයේදී තත්පර  44,75 ඔහුගේ මෙතෙක්  හොදම දක්ෂතාවය  වාර්තා කළත් මංතීරු පැණ ධාවනය කිරීමේ චෝදනා  ලැබූ ඔහු තරග ප්‍රතිඵලය අවලංගු කෙරුණි. 

අවසන් පූර්ව  වටයේ තරග තුන අවසන්  වීමෙන් පසුව ඔහුගේ ප්‍රතිපලය අවලංගු කළ බව නිවේදනය විය.කෙසේවූවත්  මෙම  සිදුවීම නොවන්නට ඔහු ඊයේ  රාත්‍රීයේ පළ කළ තත්පර  44.75 ක දක්ෂතාවය  ඔහුට එළඹෙන  (2025) ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ  ලබා ගැනීමට (අවම නිර්දේශය තත්පර  44.85)  ප්‍රමාණවත් විය.


අදහස් (0)

මංතීරු පැන්න අරුණට ලෝක තරග වරම් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.