Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මනුජගේ පන්දු යැවීම රාහුල විදුහල දිනවයි

මනුජගේ පන්දු යැවීම රාහුල විදුහල දිනවයි

editorial - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර රාහුල විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ හේනෙගම මැදි විදුහලේ මනුජ දුල්නෙත් ලකුණු 86 කට කඩුලු 14 ක් දවාගත්තේය.  


රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 144
(තරිදු රාජපක්ෂ 33, භාග්‍ය එදිරිවීර 33, බිනර සංඛේත් 23, චමොද් බැට්ටගේ 22, ෂෙහාන් ලක්ෂාන් 77/5, සමිත් විජේනායක 46/3)

හේනෙගම මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 68
(මනුජ දුල්නෙත් 23/7, ඔවින් බෝපගේ 24/3)

හේනෙගම මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 162
(සමිත් විජේනායක 44, ජනිත් මදුහංස 40, ෂෙහාන් ලක්ෂාන් 28, මනුජ දුල්නෙත් 63/7, ඔවින් බෝපගේ 56/3)

රාහුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12.2 කදී කඩුලු 3 දැවී 49
(සුලක්ෂණ අශාන් නොදැවී 27, ෂෙහාන් ලක්ෂාන් 31/2)


-036

 


අදහස් (0)

මනුජගේ පන්දු යැවීම රාහුල විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.