Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල කී‍්‍රඩා තරග 28-29

මලල කී‍්‍රඩා තරග 28-29

ශනුක අරවින්ද - 2016 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ලයන්ස් ක‍්‍රීඩා සමාජය 22 වැනි වරටත් සංවිධානය කරන වාර්ෂික මලල ක‍්‍රීඩා ශූරතාවලිය මේ මස 28 සහ 29 දෙදින පෙරවරු 7.00 ට දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වයස 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ සහ විවෘත ලෙස පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම ඉසව් තරගාවලියට ඇතුළත්ය.

තරගාවලියට මේ වන විටත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1200 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව ඇතැයි සංවිධායකවරු පවසති.

-090


අදහස් (0)

මලල කී‍්‍රඩා තරග 28-29

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.